Skip to main content

ICT Division

Discussions have been conducted with "The Program on Artificial Intelligence in Singapore" (AI Singapore), which is implemented at the National University of Singapore, to explore the opportunities for active partnership and sharing knowledge that can be contributable to the strategic objectives in Sri Lanka for the development of Artificial Intelligence.

A proposal has been submitted in respect of signing a memorandum of understanding to be formalized the cooperation between two countries. Thereby, it is expected to commence joint research for the development of artificial intelligence technologies, conduct artificial intelligence programs, and create mutual cooperation to address local and global challenges. Accordingly, the Cabinet of Ministers has approved the proposal presented by His Excellency, the President, in his capacity as the Minister of Digital Economy, to sign the proposed memorandum of understanding between the Ministry of Digital Economy and the National University of Singapore.

මෙරට කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සඳහා සිංගප්පූරු AI වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය යටතේ ක්‍රියාත්මක "සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන" (AI Singapore) සමඟ සාකච්ඡා පැවති අතර ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනාවක් ඉදිරිපත් විය, එමගින් දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදු කිරීම, කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ICT Division

A press conference today (14) showing the growth and success of GovPay, the official state digital payment platform in Sri Lanka operated under the guidance of the Information Technology Representative (ICTA), LankaPay and the Ministry of Digital Finance, Mr. Eranga Weerarathne Held at ICTA under the leadership. In the meeting, the pilot project of the local traffic fine payment system (online traffic fine payment system), also marked the official launch of the enhanced GovPay.lk website.

The enhanced GovPay.lk website was also launched in the press conference, it consists of better user interface and up-to-date indicators (real-time dashboards) to get better idea of transaction scales and corporate performance.

ICTA and the Ministry of Digital Finance urges all state institutions to integrate with GovPay to improve service provision, boost transparency, and reduce operation costs. Requested every company to name a coordination officer and immediately start the process of joining GovPay. Citizens too, GovPay requested here to be interested in making payments to state institutions using banks or FinTech Apps via platform. These services are now available on a 24/7 foundation through a safe and simple process, designed with ease and accountability daily transactions.

At the event, the Secretary of Digital Finance Ministry Varuna Dhanapala, Senior Advisor of President Dr. Hans Wijesuriya, CEO of ICTA (working) Sanjaya Karunasena, ICTA Board of Director Harsha Purasinghe, CEO of LankaPay Channa de Silva were together.

GovPay Crosses 50 Organisations and Announces Plans for the Future of Government Digital Payments A press conference was held today (14 July 2025) at the Information and Communication Technology Agency (ICTA) to showcase the progress and achievements of GovPay—Sri Lanka’s official government digital payment platform. Operated under the joint stewardship of ICTA, LankaPay, and the Ministry of Digital Economy, the event was held under the patronage of Hon. Eranga Weeraratne, Deputy Minister of Digital Economy. The briefing also highlighted the pilot rollout of the online traffic fine payment system and marked the official launch of the revamped GovPay.lk website.

ICTA also unveiled the revamped GovPay.lk website at the media briefing, which now includes an enhanced user interface and real-time dashboards for better visibility of transaction volumes and institutional performance. ICTA and the Ministry of Digital Economy urged all government institutions to integrate with GovPay to improve service delivery, increase transparency, and reduce operational burdens. Institutions are encouraged to nominate a focal point and begin onboarding immediately.

Citizens are also encouraged to make their government payments through the GovPay platform via Banks or FinTech Apps, where services are now available 24/7 with a secure and simple process , designed to bring convenience and accountability to everyday transactions.

The event was attended by Waruna Dhanapala, Secretary to the Ministry of Digital Economy, Dr. Hans Wijesuriya, Senior Advisor to the President on Digital Economy, Sanjaya Karunasena, Acting CEO of ICTA, Harsha Purasinghe, Member of the Board of Directors of ICTA, and Channa de Silva, CEO of LankaPay.

image 01image 02image 03image 04image 05image 06

ICT Division

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස් පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස් පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්, ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

President Meets Gates Foundation Delegation

Strengthening Collaboration in Agriculture, Nutrition and Digital Infrastructure

President Anura Kumara Dissanayake today (10) met with Dr. Chris Elias, President of Global Development at the Gates Foundation, for high-level discussions focused on key areas critical to Sri Lanka’s development.

The meeting, held at the Presidential Secretariat, explored collaborative efforts in agricultural modernisation, nutrition, digital public infrastructure and rural technological integration.

Central to the discussions was the Inclusive Digital Agriculture Transformation (IDAT) initiative, which leverages data and technology to enable better decision-making and service delivery for smallholder farmers. The initiative represents a shared commitment to modernising agriculture, improving rural livelihoods and enhancing climate resilience.

President Dissanayake welcomed the partnership, expressing optimism about the country’s path forward. “We welcome the continued support of the Gates Foundation as we work together to build a healthier, more equitable and digitally empowered Sri Lanka. This collaboration is a testament to our shared commitment to sustainable development and improving the lives of all our citizens,” he said.

He further noted that the Government seeks the Foundation’s support for its broader programme aimed at integrating rural communities with modern global technology.

Despite the economic challenges facing the nation, the President expressed gratitude for the Foundation’s engagement and emphasised that the visit would help identify and implement national development priorities.

Representatives of the Gates Foundation reiterated their commitment to supporting Sri Lanka’s digital economy strategy.

They highlighted that particular focus would be given to the digital transformation of the agriculture sector, with the aim of enhancing productivity and revitalising the economy. The Foundation also assured its full support for the wider socio-economic development agenda, including initiatives in the livestock and dairy industries.

President Dissanayake underscored the importance of connecting rural communities, many of whom remain unaware of global technological advancements, with the tools and knowledge needed for empowerment. He stressed the value of the Foundation’s global experience and technical expertise in addressing development challenges common to many countries.

“One of our Government’s foremost objectives is to extend advanced technology to all levels of society, not only to uplift the national economy but also to improve efficiency across all sectors,” the President noted.

Dr. Elias acknowledged Sri Lanka’s ongoing transformation and welcomed the opportunity for deeper engagement. “We value the opportunity to engage with the Government and local institutions as they pursue strengthened systems to support inclusive growth. Our continued discussions in areas such as agriculture, health and digital infrastructure reflect a shared interest in advancing impactful solutions. I would like to thank the President and the Government of Sri Lanka for their continued commitment to improving the lives of all those living in Sri Lanka,” he stated.

The Gates Foundation delegation included Dr. Chris Elias, President, Global Development Gates Foundation, Jamal Khan, Regional Representative for Policy & Government Relations, South and Southeast Asia; Archna Vyas, Director of Policy Advocacy and Communications, Thushan Wijesinghe, Director Enterprise Data Solutions and Chandita Samaranayake, Chairman Connect To Care.

The Sri Lankan delegation included Deputy Minister of Digital Economy Mr. Eranga Weeraratne, Dr. Nandika Sanath Kumanayake, Secretary to the President; Dr. Hans Wijayasuriya, Chief Advisor to the President on Digital Economy; and Mr. Roshan Gamage, Senior Additional Secretary to the President.

image 01image 02image 03image 04image 05image 06

ICT Division

Honorable Deputy Minister of Digital Economy (Engineer) Eranga Weeraratne delivered the keynote lecture at the annual meeting of the Sri Lanka-Australia-New Zealand Business Council on July 7, where he focused more on accelerating the digital economy in Sri Lanka, Starlink Connection, GovPay and SLUD Explained about major projects, including digital ID. The Minister here also emphasized the importance of digital infrastructure improvements like Cloud 3.0 and the importance of state-private partnerships and projects such as Disrupt Asia and the Sri Lanka FinTech Summit, emphasizing the need to transition to a cashless, all-covered digital economy.

Further commenting he explained about Sri Lanka's national AI policy and also commented on local innovations in AI-powered services.

Hon. (Eng.) Eranga Weeraratne, Deputy Minister of Digital Economy, delivered the keynote address at the Sri Lanka-Australia-New Zealand Business Council AGM on July 7th, under the theme “Accelerating Sri Lanka’s Digital Economy.” He highlighted key initiatives, including Starlink connectivity, GovPay, and the SLUDI digital ID, emphasizing a shift toward a cashless, inclusive digital economy. The Minister also outlined infrastructure upgrades, such as Lanka Government Cloud 3.0, and stressed the importance of public-private partnerships and platforms like Disrupt Asia and the Sri Lanka FinTech Summit.

He introduced Sri Lanka’s National AI Policy and spotlighted local innovations in AI-powered services, reaffirming the government’s commitment to a future-ready, people-first digital transformation.

image 01image 02image 03image 04image 05image 06

ICT Division

President Anura Kumara Dissanayake emphasized the need to install and digitalize the Local Revenue Department (IRD) to achieve digital economic strategic objectives in Sri Lanka by 2030.

The president said this during the discussion held today (08) at the Presidential Office with representatives from institutions like the Local Revenue Department, Digital Finance Ministry and Finance Ministry.

In this discussion, special attention was given on how the existing RAMIS (Revenue Administration Management Information System) system of the Local Revenue Department is maintained and the process of locally acquisition, identifying existing flaws in the RAMIS system, and providing technical solutions for it. President Anura Kumara Dissanayake showed here that digitalization is essential for an efficient tax administration.

The main objectives of this endeavor were discussed here to reduce tax disorder, simplify the tax system, boost tax transparency and introduction of POS (Point of Sale) machines for transactions. This measure is expected to expand the country's tax base and make the tax payment process easier for the public.

Officials of the Local Revenue Department said here that the intervention made by the current government in establishing a digital finance ministry would easily be achieved by the local revenue department.

Digitizing the Local Revenue Department is an important step in the government's entire digitalization program, which is expected to contribute to the economic growth of Sri Lanka.

Presidential Secretary Dr. Nandika Sanath Kumanayake, Secretary of Ministry of Finance Dr. Harshana Sooryapperuma, Presidential Chief Advisor on Digital Economy Dr. Hans Wijesuriya, Secretary of Digital Finance Ministry, Ministry of Finance and Local Revenue Department including Varuna Dhanapala, Secretary of Digital Finance, Ministry of Finance and Local Revenue Department were together at the event.

image 01image 02image 03

ICT Division

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ විය.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ කෘත්‍රීම බුද්ධිය භාවිතය මගින් කාලීන වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.

මෙහිදී දේශනයක් සිදු කළ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, රජයේ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳව අදහස් දැක්වීය.

ජනාධිපති කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සාමිස අබේසිංහ යන මහත්වරු සම්පත් දායකයන් ලෙස එක් වූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

செயற்கை நுண்ணறிவு (AI) பயன்பாடு குறித்து கல்வி அமைச்சின் அதிகாரிகளுக்கு விளக்கமளிக்கப்பட்டது.

அரச சேவையை ஒரு பயனுள்ள மற்றும் செயற்திறனான சேவையாக மாற்றுவதற்கு செயற்கை நுண்ணறிவு (AI) எவ்வாறு பயன்படுத்தப்படலாம் என்பது குறித்து கல்வி அமைச்சின் சிரேஷ்ட அதிகாரிகளுக்கு விழிப்புணர்வை ஏற்படுத்தும் செயலமர்வு இன்று (28) கல்வி அமைச்சில் நடைபெற்றது. அரசாங்கத்தின் முதன்மைத் திட்டமான அரச சேவையை டிஜிட்டல் மயமாக்கும் திட்டத்தின் ஆரம்ப அணுகுமுறையாக அதிகாரிகளை தெளிவுபடுத்துவதும் மற்றும் தயார்படுத்துவதும் அரச சேவைக்குள் செயற்கை நுண்ணறிவு குறித்த சாதகமான அணுகுமுறையை உருவாக்குவதும் இதன் நோக்கமாகும். நிகழ்வில் பங்கேற்ற ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமநாயக்க, செயற்கை நுண்ணறிவைப் பயன்படுத்துவதன் ஊடாக கல்வித் துறையின் தரத்தை காலத்திற்கு ஏற்றவாறு மேம்படுத்த முடியும் என்று கூறினார்.

இங்கு ஆரம்ப உரையாற்றிய டிஜிட்டல் பொருளாதாரம் குறித்த ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகர் கலாநிதி ஹான்ஸ் விஜேசூரிய, அரசாங்கத்தின் டிஜிட்டல் பொருளாதாரத் திட்டத்தில் கல்வி அமைச்சின் பங்கு, கல்வி அமைச்சில் செயற்கை நுண்ணறிவை எவ்வாறு பயன்படுத்தலாம் மற்றும் அதற்காக திட்டமிடப்பட்ட தொழில்நுட்ப மாற்றங்கள் குறித்து உரையாற்றினார்.

ஜனாதிபதி அலுவலகம், டிஜிட்டல் பொருளாதார அமைச்சு,கல்வி அமைச்சு மற்றும் இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப நிறுவனம் (ICTA) ஆகியவை இணைந்து இந்த செயலமர்வை ஏற்பாடு செய்திருந்தன. இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப நிறுவனத்தின் (ICTA) பணிப்பாளர் சபை உறுப்பினர்களான ஹர்ஷ புரசிங்க மற்றும் சமிச அபேசிங்க ஆகியோர் வளவாளர்களாக இணைந்தனர்.

ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிகச் செயலாளர் ரோஷன் கமகே, கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சின் செயலாளர் நாலக கலுவெவ ஆகியோர் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.

Education Ministry Officials Briefed on the Use of Artificial Intelligence (AI) A special awareness workshop on the use of Artificial Intelligence (AI) was held today (28) at the Ministry of Education, targeting senior officials of the Ministry. The session focused on how AI can be effectively utilized to transform the public service into a more efficient and productive system.

As an initial step in the Government’s flagship programme to digitise the public service, the objective of this initiative was to raise awareness among officials, prepare them for the transition and foster a positive attitude towards the use of Artificial Intelligence within the public sector.

Participating in the event, Secretary to the President Dr. Nandika Sanath Kumanayake emphasized that the use of Artificial Intelligence can significantly enhance the quality of the education sector in a timely and meaningful manner.

Delivering a presentation at the event, Dr. Hans Wijayasuriya, Senior Advisor to the President on Digital Economy, highlighted the vital role of the Ministry of Education in advancing the government’s digital economy agenda. He also outlined how Artificial Intelligence can be effectively adopted within the Ministry and discussed the technological changes being planned to facilitate its implementation.

The workshop was jointly organized by the Presidential Secretariat, the Ministry of Digital Economy, the Ministry of Education and the Information and Communication Technology Agency (ICTA) of Sri Lanka. ICTA Board Members Harsha Purasinghe and Samisa Abeysinghe also contributed as key resource persons.

Senior Additional Secretary to the President Roshan Gamage and Secretary to the Ministry of Education, Higher Education and Vocational Training, Nalaka Kaluwewa, were also present at the occasion.

image 01image 02image 03image 04image 05image 06

ICT Division

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව පීඑල්සී (HNB), ටෙක්සා (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා ෆින් ටෙක් සංසදය සමඟ සහයෝගීත්වයෙන්, සැප්තැම්බර් 24-25 දිනවල BMICH හිදී පැවැත්වීමට නියමිත 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීම, අද (25) දින ICTA ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී සිදුවිණ.

මේ සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත; ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා; සහ ටෙක්සා (පුද්) සමාගමේ නිර්මාතෘ, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කුමුදු මේගසූරිය යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ, ගෝලීය නායකයින්, නියාමන නිලධාරීන්, නවෝත්පාදකයින් සහ ආයෝජකයින් ඇතුළු රටවල් 25 කට අධික ප්‍රමාණයකින් 2,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ දැක්මට සමගාමීව block chain, AI, මූල්‍ය ඇතුළත් කිරීම, නියාමන නවෝත්පාදන සහ ආරම්භක පරිසර පද්ධතිවල ඉදිරි ප්‍රවණතා යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ සෘජු ආයෝජන (FDI) මෙන්ම දේශීය මූල්‍ය තාක්ෂණික ව්‍යාපාර 200+ ක් නිර්මාණය කිරීම සහ ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණික බලාගාරයක් බවට පරිවර්තනය කිරීම යන ඉලක්කයක වෙත ළඟාවීම සඳහා මෙම සමුළුව ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. 🔗 සම්පූර්ණ විස්තර සහ ලියාපදිංචිය සඳහා: www.srilankafintechsummit.com

Sri Lanka FinTech Summit 2025 Announced at Press Conference Today

At a press conference held today in Colombo, the Ministry of Digital Economy, together with key partners TECXA Pvt Ltd, Hatton National Bank PLC, and Fintech Forum Sri Lanka, officially announced the Sri Lanka FinTech Summit 2025, set to take place on September 24th and 25th at BMICH.

The event was attended by the Hon. Deputy Minister of Digital Economy, Eranga Weeraratne; Secretary to the Ministry of Digital Economy, Waruna Dhanapala; Managing Director/CEO of Hatton National Bank, Damith Pallewatte; The chairman of Fintech Forum, Sri Lanka, Channa de Silva; and Founder, Director and CEO of TEXA (Pvt) Ltd, Dr. Kumudu Megasuriya.

Under the theme “Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth,” the Summit is poised to be a premier gathering of over 2,000 participants from 25+ countries, including global thought leaders, regulators, innovators, and investors.

Designed as a high-impact national platform, the event will explore breakthrough trends in blockchain, AI, financial inclusion, regulatory innovation, and startup ecosystems, all aligned with the vision of building a USD 15 billion digital economy by 2030. 🔗 For full details and registration: www.srilankafintechsummit.com

image 01image 02image 03image 04image 05image 06

ICT Division

The Ministry of Digital Finance, in collaboration with UNDP Sri Lanka, unveiled the official record of 2025 Human Development Report with the theme, "People and Talents of the AI Age".

The event held at BMICH Colombo with the participation of over 200 stakeholders were attended by many classic guests including Deputy Minister of Digital Finance Hon. Eranga Weeraratne and Chief Representatives from State, Civil Society and Private Sector.

Respected Deputy Minister of Digital Economy Eranga Weeraratne addressing the event, with a vision of reaching a USD 15 billion digital economy by 2030, the Sri Lankan government efforts to build a future-ready digital economy led by AI, innovation, salutations and covering all Just explained it.

Professor Krishantha Abesena, Minister of Science and Technology; President of Central Bank of Sri Lanka Dr. P. Nandalal Weerasinghe; Deputy Minister of Industry and Entrepreneurship Development Chathuranga Abeysinghe; Acting Secretary of the Ministry of Digital Economy Mr. Varuna Sri Dhanapala; President's Chief Advisor on Digital Economy Dr. Hans Wijayasuriya; Mrs. Asusa Kubota, Resident Representative of the United Nations Development Programme in Sri Lanka; and UN Development Sri Lanka's strategic participation, digital and innovation team leader Mr. Fadil Bakir Markar was together in the program.

Sri Lanka Launches 2025 Human Development Report: A Call for Inclusive Digital Transformation The Ministry of Digital Economy, in collaboration with UNDP Sri Lanka, proudly hosted the official launch of the 2025 Human Development Report titled "A Matter of Choice: People and Possibilities in the Age of AI".

Held in Colombo with the participation of over 200 stakeholders, the event brought together high-level dignitaries including Hon. Eranga Weeraratne, Deputy Minister of Digital Economy, and key partners from across government, academia, civil society, and the private sector.

Speaking at the event, Hon. Weeraratne emphasized Sri Lanka’s commitment to building a future-ready digital economy driven by AI, innovation, ethics, and inclusion, with a bold vision of reaching a US$15 billion digital economy by 2030.

The event was graced by the presence of several distinguished guests, including Hon. Professor Chrishantha Abeysena, Minister of Science and Technology; Dr. P. Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka; Hon. Chathuranga Abeyasingha, Deputy Minister of Industry and Entrepreneurship Development; Mr. Waruna Sri Dhanapala, Acting Secretary of the Ministry of Digital Economy; Dr. Hans Wijayasuriya, Chief Advisor to the President on Digital Economy; Ms. Azusa Kubota, Resident Representative of UNDP in Sri Lanka; and Mr. Fadhil Bakeer Markar, Team Leader – Strategic Engagement, Digital and Innovation, UNDP Sri Lanka.

image 01image 02image 03image 04image 05image 06

ICT Division

In line with the local launch taking place in Colombo, Sri Lanka, the new Human Development Report by the United Nations Development Programme (UNDP) was handed over to Hon. Prime Minister Harini Amarasuriya, by Ms. Azusa Kubota, Resident Representative, UNDP in Sri Lanka in the presence of Hon. Eranga Weeraratne, Deputy Minister of Digital Economy, along with technical colleagues from UNDP.

The new HDR titled ‘A matter of choice: People and possibilities in the age of AI’ explores pathways that can be made towards human development, in a world thriving with AI.

image 01image 02image 03

ICT Division

At Sri Lanka’s premier startup and innovation festival, Disrupt Asia 2025, Hon. Deputy Minister of Digital Economy reaffirmed the government’s strong commitment to digitalization as a national priority for the next five years.

Hon. Eranga Weeraratne stated that digitalization is not just about government services; it is the engine that will drive our economic growth, foster innovation, and position Sri Lanka for global competitiveness.

The Deputy Minister emphasized the need to: Strengthen the startup ecosystem to retain talent and innovation within Sri Lanka, Shift from outsourced services to globally competitive digital products, Accelerate progress toward the $5 billion digital export target, from the current $1.6 billion. Events like Disrupt Asia play a critical role in enabling this transformation by bringing together innovators, investors, and entrepreneurs to shape the future of the digital economy.

The event was graced by the presence of Hon. Chathuranga Abesinghe, Diputy Minister of Industry and Entrepreneurship Development; Mr. Waruna Dhanapala, Secretary to the Ministry of Digital Economy; Mr. Heminda Jayaweera, Executive Director of TRACE Sri Lanka; Mr. Mangala Karunaratne, Board Advisor of ICTA; Mr. Chandima Cooray, Board Member of ICTA; Mr. Sandun Hapugoda, Country Manager of Mastercard for Sri Lanka and Maldives; and Mr. Prajeeth Balasubramaniam, Co-Founder and Managing Partner of BOV Capital and Founder of LAN.

image 01image 02image 03image 04image 05image 06